සති අරණ සඟරා

ශ්‍රී ලංකාවේ පිහිටි සති අරණ පදනම මගින් මෙම භාවනා වැඩසටහන, බාල මහලු සැම දෙනාහට සතිමත් භාවය ඉගැන්වීම පිණිස සකස් කරන ලදී. ඒ හා සමගාමීව වැඩිදුර ආධ්‍යාත්මික ගවේෂණයට උපකාර පිණිස , සතිමත් භාවය පුහුණු කිරීමේ ප්‍රයෝජන, ඒ හා සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ, දෛනික කටයුතු සඳහා සතිය උපයෝගී කරගන්නා ආකාරය යනාදී සුවිශේෂී මාතෘකා ගණනාවක් ආවරණය වන පරිදි විශේෂ ලිපි පෙලක් මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්නෙමු. සතිමත් භාවය සහ එය තුළින් ජීවිතය ජයගන්නට උත්සාහ කරන්නා වූ ඔබට එය මනා පිටිවහලක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.